ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ සැලසුම් අංශය නියාමනය කරනු ලබන 2023 හා 2024 වර්ෂයන් හි ක්‍රියාකාරී සැලැස්මට අනුව දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන ප්‍රගති සමාලෝචන වැඩසටහන අධ්‍යක්ෂ නිරංජ එස් .ජයකොඩි මහතාගේ ප්‍රදානත්වයෙන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) ලසිතා දේවගේ මෙය ,නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන 1) හර්ෂණී පීරිස් මිය , නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන 2) ප්‍රනිධි බෝපගමගේ මිය හා සමස්ත දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ සංවර්ධන නිලධාරීන්ගේ හා ප්‍රධාන කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ පුර්ණ සහභාගිත්වයෙන් 2024.04.30 වන දින ප්‍රධාන කාර්යාලීය ශ්‍රවනාගාරයේදී ඉතා සාර්ථකව පැවැත්විණි

          WhatsApp_Image_2024-05-03_at_1.06.28_PM.jpeg

WhatsApp_Image_2024-05-03_at_1.06.29_PM_1.jpeg   WhatsApp_Image_2024-05-03_at_1.05.59_PM_1.jpeg

කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයේ මාර්ගෝපදේශනය යටතේ පවත්වනු ලබන GLOCAL FAIR - 2024 වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් 2024-04-26 හා 2024-04-27 යන දෙදින පුරා රත්නපුර මුද්දුව ක්රීඩාංගනයේදි පැවැත් වේ. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳ දැනුවත් කිරීම ප්රදර්ශන භූමියේ කුටි අංක 31 මගින් සිදුකරන ලදී.

Glocal_ratnapura.jpg