ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් දීපව්යාප්තව ක්රියාත්මක කරනු ලබන “සුළු හා මධ්ය පරිමාණ නිෂ්පාදන හා සේවා ආයතන ඵලදායිතාවයෙන් සවිබලගැන්වීමේ වැඩසටහන යටතේ ඵලදායිතා සංවර්ධන නිලධාරීන් පුහුණුකරුවන් ලෙසින් පුහුණු කිරීමේ තෙදින වැඩසටහනක් 2024 ජුනි මස 10 සිට 12 දින දක්වා කාර්යාලීය ශ්රවණාගාරයේ දී පැවැත්වූ අතර ඒ සඳහා දිස්ත්රික් හා ප්රාදේශිය ලේකම් කාර්යාල වල ඵලදායිතා සංවර්ධන නිලධාරින් 60 දෙනෙකු ක්රියාකාරීව සම්බන්ධ වූහ.
මේ සඳහා පහත දැක්වෙන ක්ෂේත්ර පිළිබඳව හසල දැනුමක් ඇති සම්පත්දායකයින්ගේ සම්පත්දායකත්වය ලබාගැනුණු අතර ප්රධාන පෙළේ ව්යවසායකයින් කිහිපදෙනෙකුගේ ප්රායෝගික අත්දැකීම් හුවමාරු කර ගැනීමට ද අවස්ථාව උදා විය.
 
1. “ව්යවසායකත්ව පසුබිම අවබෝධ කර ගැනීම”
ලසන්ත කාරියප්පෙරුම මහතා
සභාපති, අධ්යක්ෂ ජනරාල්
ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරිය
 
2. “සමාජ ප්රවර්ධනතා අධ්යනය සහ නව නිෂ්පාදන බිහි කිරීම”
ප්රියදර්ශන බෙන්තොට ආරච්චි මහතා
කළමනාකරණ අධ්යක්ෂ සහ නිර්මාතෘ
PV Group of Companies
 
3. “සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ගේ විශිෂ්ඨ අත්දැකීම් හුවමාරු කර ගැනීම”
නලින් ලියනාරච්චි මහතා
කළමනාකරණ අධ්යක්ෂ
Kiyota Coffee (pvt)Ltd,Ukuwela,Mathale
 
4. “සුළු හා මධ්ය පරිමාණ ව්යවසායයන්හි මුල්ය කාර්යක්ෂමතා කළමනාකරණය”
ගයාන් විජේසිංහ මහතා
මුල්ය ප්රධානී
රාජ්ය උකස් හා ආයෝජන බැංකුව (SMIB)
 
5. “සුළු හා ම්ධ්ය පරිමාණ ව්යවසායකයන්ගේ විශිෂ්ඨ අත්දැකීම් හුවමාරු කර ගැනීම”
ජේ.ඒ. කරුණාතිලක මහතා,
කළමනාකරණ අධ්යක්ෂ සහ නිර්මාතෘ
JAK Plastic (pvt) Ltd, Nikaweratiya, Kurunegala
 
6. “ සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන් සඳහා ඵලදායි අලෙවිකරණයේ වැදගත්කම”
නුවන් තිලකවර්ධන මහතා
අළෙවි ප්රධානී
ජ්ය උකස් හා ආයෝජන බැංකුව(SMIB)
 
7. “ සුළු හා මධ්ය පරිමාණ ව්යවසායයන්හි ඵලදායිතා අභියෝග සහ මූලික කාර්ය සාධක දර්ශක හඳුනා ගැනීම පිළිබඳ සිද්ධි අධ්යනය”
Mr.Ezaki Hideyyuki,
President of Management Assistance Co., Ltd
Tokyo, Japan
 
8. “සැපයුම් දාම කළමනාකරණය”
Mr. Camilas De Hoedt
Consultant, System Auditor, Course Director, Visiting Lecture
Institute of Supply and Material Management
Colombo -07
 
මෙම වැඩසටහන සඳහා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ නිරංජ එස්. ජයකොඩි මහතා, සංවර්ධන-1 අංශයේ නියෝජ්ය අධ්යක්ෂ හර්ෂනී පීරිස් මහත්මිය සහ සංවර්ධන 01 අංශයෙහි සියළු ම නිලධාරින් සහභාගී වූහ.
 
May be an image of 2 people, people studying and text
 
May be an image of 13 people, people studying and text that says 'THANK THANKYOU YOU 545 -'
 
May be an image of 13 people, people studying and text that says 'THANK THANKYOU YOU 545 -'
 
May be an image of 5 people, people studying and text
 
May be an image of 3 people and people studying
 
May be an image of 7 people, people smiling, people studying and text
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

National Productivity Secretariat is calling for papers for the symposium on "Sustainable Transformation Through Productivity".
Abstracts should be 250 - 300 words, must provide a clear overview of the research objectives, methodology, and key findings, and must include five keywords.
The abstract format can be downloaded using the link below


https://docs.google.com/document/d/1MbTr0lF3HRtXkpSGlmpZRWqMcazOw4KM/edit?usp=sharing&ouid=107330837917845204659&rtpof=true&sd=true


Please e-mail your abstracts to This email address is being protected from spambots. You need JavaScript enabled to view it. on or before 12th July 2024

 WhatsApp_Image_2024-06-10_at_16.54.49.jpeg

 

NEW.jpg