The program of “Glocal Fair 2024” Mannar District is held on 20-04-2024 and 21-04-2024 at Urban Council ground at Mannar. This program is conducted under the guidance of the Ministry of Labor and Foreign Employment. To be aware of the services provided by the National Productivity Secretariat, stall no: 66 Provided the service
 
කම්කරු හා විදේශ රැකියා අමාතංශයේ මාරගෝපදේශනය යටතේ පවත්වනු ලබන GLOCAL FAIR 2024 වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් 2024-04-20 හා 2024-04-21 යන දෙදින පුරා මන්නාරම නගර සභා කඩාංගනයේදී පැවැත් වේ. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳ දැනුවත් කිරීම ප්‍රදරශන භූමියේ කුටි අංක 66 මගින් සිදුකරන ලදී.
 
Glocal_Mannar.jpg

කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයේ මාරගොපදේශ යටතේ පවත්වනු ලබන GLOCAL FAIR 2024 වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් 2024-04-05 හා 2024-04-06 යන දෙදින පුරා ගම්පහ නගර සභා ක්රීඩාංගනයේදි පැවැත්විනි  ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳ දැනුවත් වීම සදහා ප්රදර්ශන භූමියේ කුටි අංක 66 මගින් සිදුකරනලදී

 

Glocal_Gampaha.jpg