කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයේ මාරගොපදේශ යටතේ පවත්වනු ලබන GLOCAL FAIR 2024 වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් 2024-04-05 හා 2024-04-06 යන දෙදින පුරා ගම්පහ නගර සභා ක්රීඩාංගනයේදි පැවැත්විනි  ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳ දැනුවත් වීම සදහා ප්රදර්ශන භූමියේ කුටි අංක 66 මගින් සිදුකරනලදී

 

Glocal_Gampaha.jpg