කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයේ මාර්ගෝපදේශනය යටතේ පවත්වනු ලබන Glocal Fair 2024 වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් 2024-03-22 හා 2024-03-23 යන දෙදින පුරා මාතලේ එඩ්වඩ් ක්රීඩාංගනයේදි පැවැත්විනි. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳ දැනුවත් කිරීම ප්රදර්ශන භූමියේ කුටි අංක 65 මගින් සිදුකරන ලදී.