කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයේ මාර්ගෝපදේශනය යටතේ පවත්වනු ලබන GLOCAL FAIR 2024 වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් 2024-03-01 හා 2024-03-02 යන දෙදින පුරා මහනුවර,බෝගම්බර බන්ධනාගාර ක්රීඩාංගණයේදී පැවැත්වින. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳ දැනුවත් කිරීම ප්රදර්ශන භූමියේ කුටි අංක 50 සිදුකරන ලදී.