Public Sector

Productivity Promotion Program for Tea Factories

තේ කර්මාන්ත ශාලා සඳහා ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන

Read more...

Productivity Promotion Project for Libraries

පුස්තකාල ඵලදායිතා ප්‍රවර්ධන ව්‍යාපෘතිය

Read more...

Productivity Promotion Conference for Grama Niladari

grama niladari

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ග්‍රාම නිලධාරි ඵලදායිතා ප්‍රවර්ධන සමුළුව 

ශ්‍රී ලාංකීය ප්‍රජාව සිය එදිනෙදා ජීවිතයේ විවිධ කටයුතු සඳහා නිරන්තරයෙන් සම්බන්ධවන රාජ්‍ය ආයතනයක් ලෙස ග්‍රාම නිලධාරි කාර්යාලය හඳුන්වාදිය හැක.මෙම ග්‍රාම නිලධාරි කාර්යාලයන්හි සඵලතාවය හා කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමේ අරමුණින් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින්  “ග්‍රාම නිලධාරි ඵලදායිතා ප්‍රවර්ධන සමුළුව” ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කරනු ලැබේ. 

දිවයිනේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් එක් දින වැඩසටහනක් ලෙස පැවැත්වෙන අතර මෙදින ග්‍රාම නිලධාරිවරුන් සඳහා මූලික ඵලදායිතා සංකල්ප පිළිබඳ හඳුන්වාදීම, ග්‍රාම නිලධාරි ඵලදායිතා ප්‍රවර්ධන අත්පොත හඳුන්වාදීම හා ග්‍රාම නිලධාරි කාර්යාල සඳහා ඵලදායිතා විෂය පිළිබඳ විශිෂ්ට අත්දැකීම් හුවමාරුවක් ලබාදීම යන මූලික ක්‍රියාකාරකම්  සිදුකරනු ලැබේ. 

Read more...