National Productivity Awards


award banner new

National Productivity Awards competition organized by National Productivity Secretariat is introduced to your organizations under the guidance of Ministry of Public Administration & Management aligning to the latest international evaluation criteria.

National Productivity Secretariat is ready to walk together with you in your journey to success by providing guidance with required knowledge. We highly appreciate and value your support and contribution and we would like to extend heartiest wishes to you for all the success at this award competition.

             school iconmanu iconpublic icon

 Online Registration:

Every organization should register online to apply for National Productivity Awards 2018 by clicking here.

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2018 සදහා අයදුම්කිරීමට සියලුම ආයතන විසින් මෙහිදී මාර්ග ගතව (Online) ලියාපදිංචිය සිදුකර ගත යුතු වේ.

Online-Registration-Button Profile Page:

After your successful registration for NPA 2018, you will be able to access your profile by clicking here.

ඔබ ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2018 සදහා සාර්ථකව ලියාපදිංචිවූ පසුව ඔබගේ තොරතුරු පිටුව (Profile Page) වෙත පිවිසීම සදහා මෙතනින් යොමු වන්න.
(සැ.යු - නවක අයදුම්කරුවන් සඳහා ; ඔබ විසින් ලියා පදිංචිය සඳහා යොමුකළ තොරතුරු ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් තහවුරු කර ගත් පසු ඔබට හිමි User Name හා Password ඔබ වෙත යොමු කෙරෙණු ඇත.)

 

Help Desk:
 උදවූ  තීරය
 

* Profile Page is the basic information system provided to organizations registered to National Productivity Awards Competition. (Profile page එක යනු, ජාතික ඵලදායිතා සම්මාන උළෙල සඳහා ලියාපදිංචි වු ආයතන හට හිමිව පවතින මූලික තොරතුරු පද්ධතිය වේ.)

*A profile has been created for each organization who registered to National Productivity Awards Competition 2018.(ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය - 2018 සඳහා ලියා පදිංචි වු සැමට Profile page එකක් නිර්මාණය වී පවති.)

*Yes (ඔව්)

 *Yes (ඔව්)

Follow the instructions below (මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න)

I. Visit www.productivity.lk

II. Select productivity award 2018

III. Click Profile page

IV.Enter your user name & Password

I.To give access to accurate information (Profile) for National Productivity Awards Ceremony (ජාතිකඵලදායිතාසම්මානතරගාවලියසඳහානිවැරදිතොරතුරු පැතිකඩයන් ලබාදීම සඳහා)

II.To create the first page of the report prepared for applying to National Productivity Awards Ceremony (ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියට අයදුම් කිරීම සඳහා නිර්මාණය කරන වාර්තාවට අවශ්‍ය මුල් පිටුව (front page)ලබාගැනීම සඳහා)

III.To insert information of judgments of National Productivity Awards Ceremony (ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය විනිශ්චය කටයුතු සම්බන්ධ තොරතුරු ඇතුළත් කිරීමට නියමිතව පවතී)

IV.To release results of the competition on time (ජාතික ඵලදායිතා සම්මාන ප්‍රතිඵල අදාළ කාල වකවානුව තුලදී ලබා ගැනීමට උදව් වීම සඳහා.)

*Yes (ඔව්)

*28th March 2018 (2018 මාර්තු 28)

 

*No (නැත)

 *Yes (ඔව්)

For payment details please log into http://productivity.lk/index.php/competition/national-productivity-award.html (ගාස්තු පිළිබඳ විස්තර අදාළ අංශයට (Sector) අදාළ තොරතුරු පිටුව වෙත පිවිසෙන්න)